රේගුව ඇල්ලු ඩොලර් 53,455ක් හොරාටම දෙන්න, මහින්ද නියෝග කරයි !

Published in පුවත්
Monday, 26 November 2018 19:43

මෙරට ආගමන විගමන නීති වලට පටහැනිව මෙරටින් රහසිගතව ගෙන යෑමට සූදානම් වූ අමරිකානු ඩෝලර් 53,000 ක මුදලක් පසුගිය මාසයේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.

එම මුදල් තොගය රේගුව විසින් රාජසන්තක කිරීමට කටයුතු කර තිබිණි. අලි රිසාසද් මෝෆ් නැමැත්තා මෙලෙස නීති විරෝධීව මෙරටින් මුදල් ‍රැගෙන යැමට උත්සහ කර ඇත.

එහෙත් හොර අගමැති මහින්ද රාජපක්ෂ මැදිහත් වී එම මුදල මුදා හරින්නැයි රේගුවට නියෝග කර තිබේ. ( නඩු අංකය BIA/D/CASE/128/2017). 2018 11.19 දාතමින් යුතු ලිපියකින් මහින්ද රාජපක්ෂ මේ නියෝගය රේගුවට ලබා දි ඇත.

හොරුන්ගෙත් හොරුන් වූ රාජපක්ෂලාගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු විය නොහැක. දැන් මේ හොරු ඇල්ලු රේගු නිලධාරීන්ගේ ‍රැකියාව පමණක් නොව ජීවිතද අනතුරේය..

සිරිසේන ජනාධිපතිවරයා රනිල් හොරු ඇල්ලුවේ නැතැයි කියමින් මහින්දට රට බාර දුන්නේ මේ කෙළි කරන්නටය. මේවා ජාතික අපරාධ නොවේද අපි දන්නෙ නැත.

Last modified on Tuesday, 27 November 2018 11:25

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us