හොර ඇමැති මණ්ඩලයේ වැය ශීර්ෂ කපාහැරීම හෙට.

Published in පුවත්
Thursday, 29 November 2018 15:34

අද දින (29) හොර අගමැතිවරයා වෙනුවෙන් රජයේ මුදල් යොදා ගැනීම තහනම් කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත වූවා සේ හෙට දිනයේදී හොර ඇමැති මණ්ඩලයේ වැය ශීර්ෂයන් කපා හැරීමේ යෝජනාව ද ජය ගන්නා බව එජාපය පවසයි.

අද හොර අගමැතිගේ වැය ශීර්ෂය ඡන්ද 123 කින් සම්මත විය ඊට එරෙහිව හොර ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් අද පාර්ලිමේන්තුව නියෝජනය කළ විජේදාස රජාපක්ෂ හෝ අතුරලියේ රතන හිමි හෝ කටයුතු කළේ නැත. මේ අනුව මහින්ද රාජපක්ෂට අගමැතිවරයා ලෙස රජයේ මුදල් වැය කිරීමේ අගමැති ලේකම්වරයාට හැකියාවක් නැත.. ඒ අනුව අගමැති කාර්යාලයේ සියලු වියදම් අත් හි‍ටුවීම සිදුවෙයි. එසේම හෙට දිනයේදී සියලු අමාත්‍යංශවල ඇමැතිවරුන් වෙනුවෙන් දරණ වියදම් අත් හි‍ටුවීම අමාත්‍යංශ ලේකම්වරුන්ට සිදුවනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us