සිරිසේන ඒකාධිපති වියරුවෙන්.. පාර්ලිමේන්තු බහුතරයේ තීරණය නොපිලිගනී. Featured

Published in පුවත්
Monday, 03 December 2018 21:46

පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පිළිගැනීම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය රජකාරියට අයත් වූවද. අද සවස එජාපය හා පැවැති සාකච්ඡාවේ දී එජාපය තමන්ගේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති බව දැනුම් දී තිබේ.

එහෙත් මේ ඒකාධිපති බල වියරුවෙන් පෙලෙන සිරිසේන පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන විශ්වාසය දිනා ගත්තත් රනිල්ට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර තිබේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ප්‍රකාරව කටයුතු කිරීමට ජනාධිපතිවරයා බැඳි සිටී ඒ අනුව පාර්ලිමෙන්තුවේ බහුතරයා පිලි ගන්නා පුද්ගලයා අගමැතිවරයා ලෙස බාර ගැනීම ඔහු සිදු කල යුතුයි.එය ඔහුගේ හිතුමනාපෙට තීන්දු කළ හැකි නොවේ.

සිරිසේන බරපතල මනසික රෝගයකින් පෙලෙන්නෙ නැතිනම් මේ තනිකරම බල ලොබී හිතුවක්කාර ඒකාධිපතියෙකුගේ ක්‍රියාකාලපයයි.

දැන් ජනතාව හමුවේ ඇත්තේ මේ සිරිසේන බල ලොභියාව බෙල්ලන් අල්ලා දොට්ට දැමීමේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියමාර්ගය ජනතා පරමාධිපත්‍යයේ නාමයෙන් ක්‍රියාත්මක කිරීමය.

Last modified on Monday, 03 December 2018 21:52

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us