මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම හෝ නැවත පක්‍ෂයට එක්‌වීම සඳහා වන කිසිදු ලිඛිත ඉල්ලීමක්‌ තමන්ට මේ වනතෙක්‌ ජනතා විමුක්‌ති පෙරමුණෙන් ලැබී නැතැයි එම පක්‍ෂයෙන් ඉවත්ව ගිය එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා දිවයින පුවත්පතට පවසා ඇත.

වරප්‍රසාද ගැන කතා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා යට‍පත් කළ නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

රටේ මුදල් අමාත්‍යවරයා ලෙස තමාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව නොපමාව ඉදිරිපත් කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටි.

ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ පතාක යෝධයකුවූ ඩී.ඇෆ්.කාරියකරවන මහතා අභාවප්‍රාප්ත වී අැත.

2015 රාජ්‍ය වෙසක් උත්සවය මෙත් සිතින් ගුණ වඩමු යන තේමා පාඨය යටතේ පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සදහන් කරයි.

බැසිල් එයි(update)

Published in පුවත්
Tuesday, 21 April 2015 13:38

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා  මද වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබන 27 හා 28 දින දෙකේදී විවාදයට ගන්නා බව කථානායක චමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

යහපාලනය අැති කරන බව පැවසුවාට ප්‍රධාන පක්ෂ දෙකේම සිටිනා හොරු නිසා යහ පාලනය ගේන ඒමට නොහැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. ඔහු මේ අදහස් දැක්වූයේ ගාල්ලේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදීය.

ld add copy

Connet With Us