ප්‍රභාකරන්ගෙන් රට බේරාගැනීමට අවුරුදු 02යි මාස 09 ගත වූ බවත්, දකුණේ ත්‍රස්තවාදියාගෙන් රට බේරගැනීමට අවුරුදු 02යි මාස 08 ක් ගත වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.

විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වෙනුවට ඔහු සමඟ රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් කූටාලීකම් කළ එම ආයතනයේම හිටපු අධ්‍යක්ෂවරයකු වූ යූ. එච්.සී. ප්‍රියන්ජිත් නම් තැනත්තා පත් කර තිබේ. මොහුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස,  අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බැලීමට මේවන විට  සිදු කරමින් ඇති අතර මෙම පත් කිරීම සිදු කරනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න හෙළි නොවේ. 

විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා අද(19) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග හමුවිය.

ලංකා සතොස ආයතනය තුළ මත්පැන් අලෙවි කිරීම තහනම් කිරීමට ආහාර සුරක්ෂිතතා පිලිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තීරණය කර ඇත.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය ‍‍‍‍ වසන්ත බණ්ඩාරමහතා අද (19දා) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කර ඇත.

මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක් බව අපි මීට කලිනුත් සඳහන් කළා. ඒ වගේම මත්පැන් පානය කිරීමෙන් යම් යම් සෞඛය ප්‍රතිලාභ රැසක් අත්වන බව අනාවරණය වී අවසන්. අපි අද කතා කරන්නෙ විස්කි ගැන.

රජයේ අනුමැතිය ඇතිව මහ මුහුදේ පවත්වාගෙන ගිය පාවෙන ආයුධ ගබඩා තුනකින් එකක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පවසා ඇත්තේ නීති විරෝධී ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම පිලිබඳ සැකපිට ගාලු වරායේ නැංගුරම් ලා තිබු "මහනුවර" නම් නෞකාව පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කොට ඇති බවයි.

අද (19) දින පෙ.ව. 11.30ට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කළේය.

ld add copy

Connet With Us