ලංකා සමසමාජ පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී සම්පූර්ණ සහයෝගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් හෙට (27) පැවැත්වීමට නියමිත අතුරුදහන්වුන් සැමරීමේ ජාතික දින උත්සවයට සමගාමීව මඩ පෝස්ටර් ව්‍යාපාරයක් ඊයේ රාති‍්‍රයේ දී දියත්කර තිබේ. වර්ණ 4 කින් යුතු මුද්‍රණය කර ඇති මෙම පෝස්ටර් වර්ග දෙක අතුරුදහන්වුන්ගේ පුවල් එකතුවේ සියලූම සංවිධායකවරුන්ගේ නිවෙස් ඉදිරිපිට කැපී පෙනෙනෙ ලෙස අලවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේ එක් රිදී සීනුවක් වනු ඇත්තේ දයාසිරි ජයසේකර වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ය. ඔහු මේ දිනවල කියවන අලුත්ම පොත ‘රජුත් තැනීමේ කලාව - දේශපාලන සන්නිවේදනය“ යි.

විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නගරයේ කාන්තා නියෝජිත හමුවක් කොළඹ නගරාධිපති නිළ නිවසේ අද (26) පස්වරුවේ පැවැත්වුණි.
එබෝලා වැලදී ඇති බවට සැක කෙරෙන තරුණියක්  ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවී ඇත. ඒ බව බව විදෙස් මාධ්‍ය අද මුල් වරට අනාවරණ කළේය. 

ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉදිපරිත් කර ඇති යෝජනාවලියට කතෝලික සංවිධානවලද  සහාය පලවේ.

අයවැය මගින් වාහන ආනයනයේදී අයකළ බදු අඩු කිරීමේ වාසිය හෙට සිට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බව ශී‍්‍ර ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඉබෝලා මෙම සියවසේ දරුණුම ව්‍යවසනයයි. ලොව පුරා ඉබෝලා ආසාධිතයන් පිරිස 10,000 ඉක්මවා ඇති බවත්, ඉබෝලා මරණ සංඛයාව 4,922ක් ලෙස පන්දහසකට ආසන්න වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙයි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us