ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ "නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය" හඳුන්වා දුන්නා. එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගි වී තිබේනවා

චම්පික රණවක පසුගිය දිනවල ලක ලැහැස්ති වූයේ 2024 ජනාධිපති අපේක්ෂකයා වීමේ අපේක්ෂාවෙන් යුතු මහා මෙහෙයුමකටය. ඔහු කල්පනා කළේ තමන් වටා සිංහල බෞද්ධ හැඩයේ මහා ජාතිකවාදී බලවේගයක් පෙළ ගැසෙනු ඇති බවය.

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ආගන්තුක ගව වෛරස් රෝගය මේ වනවිට ගවයින් 7500 කට අධික සංඛ්‍යාවකට වැළඳී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 656ක් සුවය ලබා තිබෙනවා. ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ.

COVID-19 එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාවය ලබා දෙන ප්‍රධාන කණ්ඩායම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි ඊයේ පාර්ලිමේන්තුවට පැවසීය.

ශ්‍රි ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබට් ජුහ්කාම් මහතා අද (08) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවූ අතර එහිදී ගෝලීය මානව සංවර්ධන වාර්තාව (HDR 2020) විපක්ෂ නායකවරයා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.

ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට සුදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඒල් පීරිස් අද පාර්ලිමේන්තු සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ රජයේ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us