අයිඑස්අයිඑස් සංවිධානයේ තර්ජනයක් මෙරටට නැති බව රාජ්‍ය බුද්ධි සේවා අවධාරණය කරයි. පසුගියදා මෙරට සංචාරයක නිරත වූ ආසියානු පැසිපික් කලාපය බර ඇමරිකානු ආරක්ෂක නියොජිතයා වන මෙජර් ජනරාල් බ්‍රයන් ෆෙන්ටන් මහතා ශ්‍රී ලංකාව අයිඑස්අයිඑස් ත්‍රස්තයන්ගේ තර්ජනයට ලක්ව ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බුද්ධි අංශ ප්‍රධානියකු මේ බව පැවසීය.

මෙම වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ශ්‍රිලනිපයේ මහින්ද පාර්ශ්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ශ්‍රිලනිපය ලෙස තරග කිරීම සඳහා මේ වන විට එකඟතාවයකට පැමිණ ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිංහ යන අය අද අලුයම 1.00ට පමණ හිල්ටන් හෝටලයේදී බිමත්ව සිදුකල පහරදීමකින් අබ්දුල් නමැති පුද්ගලයකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම ‘විස්තර කළ නොහැකි ඛේදවාචකයක්’ බව ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් පවසයි.

එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව චීනය සමතැන් ගෙන ඇත.කෙසේ නමුත් පසුගිය වසරට වඩා ශ්‍රීලංකාව ස්ථාන 19 කින් පහල යාම හා චීනය ස්ථාන කිහිපයකින් ඉහළ යැම නිසා එකහා සමාන ලකුණු සංඛ්‍යාවක් දෙරටම ලබා ඇත මෙහිදි රුසියාව සිටින්නේද ශ්‍රිලංකාවට වඩා පහළිනි.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තම සමාගම සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරෙමට එරෙහිව ඔමැක්ස් හෙල්ත් කෙයාර් සමාගම තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම නිකුත් කළ ප්‍රකාශය පහත දැක්වේ.

මහ බැංකු බැඳුම්කර ගනු දෙනුව නිසා ආන්දොලනයට ලක්ව සිටින පර්පචුවල් ට්‍රෙශරීස් සමාගම පසුගිය කාලය තුල රුපියල් 11,060,917,180,000.00 ක ගනුදෙනු ප්‍රමාණයක් සිදු කොට ඇති බව ප්‍රකාශ කරයි.

පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික සමුළුවේ සභාපති මණ්ඩලය නියෝජනය කරමින් කුමාර් ගුණරත්නම් මහතා හදිස්සියේම එම වේදිකාවට සම්බන්ධ වී ඇත.

ld add copy

Connet With Us