ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ෆිල් හියුස්ට උපහාර දක්වයි

Published in ක්‍රීඩා
Saturday, 29 November 2014 12:37

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ කෙරේ. එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙස්ටෙයාර් කුක් තරගයේ කාසිය වාසිය හිමිකරගත් අතර ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් මියගිය ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ෆිල් හියුස්ට සිය උපහාරය දැක්වූයේය. ක‍්‍රීඩාගාරය ඉදිරිපස සියලූ ක‍්‍රීඩකයින් පිති එක පෙළට තබා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සංකේතාත්මකව ෆිල් හියුස්ට උපහාර දැක්වූයේය.

මේ අතර මියගිය ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක ෆිල් හියුස්ට උපහාර දැක්වීම සදහා කුමාර සංගක්කාරද තම ප්‍රථම ක්‍රිකට් පිත්ත සහ පලමු ටෙස්ට් හිස්වැසුම මෙලෙස ට්වීටර් වෙබ් අඩවියේ පළකර තිබු‍ණි.

cricket10363392 10205392543839377 2069994868327647785 n-www.nethfm.com -575x1024

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us