ලෙදර් පන්දුව වැදී විනිසුරු මියයයි

Published in ක්‍රීඩා
Sunday, 30 November 2014 10:40

ඊශායෙලයේ ක්‍රිකට් තරගයකදී පන්දුව පපුවේ වැදීමෙන් විනිසුරුවරයෙකු ජීවතික්ෂයට පත්ව තිබේ.

වේගයෙන් යොමුකළ පන්දුවකට පිතිකරු එල්ල කළ පහරක් පළමුව විකට්ටුවේ වැදී දෙවනුව විනිසුරුගේ පපුවේ හා බෙල්ල ප්‍ර දේශයේ වැදිමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශායෙලය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙසද කටයුතු කර තිබෙන 55 හැවැරිදි හිල්ලෙල් ඔස්කාර් නම් විනිසුරු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (29දා) මෙම අනතුර සිදුව තිබේ. එය ඔස්ට්‍රේලියානු ලීග තරගාවලියේ අවසන් තරගයද වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව පිල් හියුස්ගේ මරණයෙන් දින දෙකකට පසුව මෙම මරණය සිදුවිය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us