ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි

Published in ක්‍රීඩා
Friday, 05 December 2014 12:52

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව, එංගලන්තයට එරෙහි ව සිවුවෙනි හා පස්වෙනි එක් දින තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ටී.එම්. ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, අශාන් ප්‍රියංජන්, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, ලහිරු ගමගේ සහ අජන්ත මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ඇතුළත්ය.

එංගලන්තයට එරෙහිව සිව්වෙනි එක් දින තරගය දෙසැම්බර් 07 පෙරවරු 10.00ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර පස්වෙනි එක් දින තරගය දෙසැම්බර් 10.00ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us