දුෂ්මන්තගේ පත්කිරීමට ICC අනුමැතිය හිමිවේ

Published in ක්‍රීඩා
Tuesday, 10 February 2015 15:16

ආබාධයකට ලක්ව තිබෙන ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට එක්කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව දුෂ්මන්ත චමීර ලෝක කුසලාන තරගාවලියේදී ධම්මික ප්‍රසාද් වෙනුවට චමීර කටයුතු කරනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ සංචිතයෙන් ක්‍රීඩකයෙක් ආබාධවූ විට ඒ සඳහා ක්‍රීඩකයෙක් ඇතුළත කළ හැක්කේ අයි.සී.සීයේ අවසරය ඇතිව පමණය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us