සංගා ICC එක්දින කණ්ඩායමට

Published in ක්‍රීඩා
Monday, 30 March 2015 12:01

2015 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නිමාවත් සමග ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

බ්‍රෙන්ඩන් මැකලම්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම නියෝජනය කරන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ හිටපු එක්දින ක්‍රීඩක කුමාර් සංගක්කාර පමණි.

නවසීලන්ත ක්‍රීඩකයන් පස් දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත්වෙති. ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙක්, දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුළත වෙති.

අතිරේක ක්‍රීඩකයා ලෙස සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් නම්කොට තිබේ.

අයි.සී.සී. එක්දින කණ්ඩායම පිතිකරණ අනුපිළිවෙළට

බ්‍රෙන්ඩන් මැලම් (නායක)

මාටින් ගප්තිල්

කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා)

ස්ටීවන් ස්මිත්

ඒ. බී. ඩිවිලියර්ස්

ග්ලේන් මැක්ස්වෙල්

කුරේ ඇන්ඩර්සන්

ඩැනියෙල් විටොරි

මිචෙල් ස්ටාක්

ට්‍රෙන්ට් බෝල්ට්

මෝනි මෝකල්

බ්‍රෙන්ඩන් ටේලර්

අද

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us