වහබ් රියාස් සති දෙකකට ඉවතට

Published in ක්‍රීඩා
Friday, 26 June 2015 16:12

පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාසට ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ටෙසට් තරගාවලිය අහිමි වී තිබේ.

ඒ ඔහුගේ පන්දු යවන අත ආබාධයකට ලක්විම හේතුවෙනි. රියාස්ට අවම වශයෙන් සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවෙනු ඇතැයි වාර්තා වේ.

පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු දිනයේදී පිතිකරණයේ යෙදී සිටින විට දුෂ්මන්ත චමීර යොමුකළ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහු ආබාධයකට ලක්විය.

ada

 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us