ගාල්ලෙන් මහේලට හරසර

Published in ක්‍රීඩා
Wednesday, 06 August 2014 13:55

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය මේවන විට ගාල්ලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එය මහේල ජයවර්ධනගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියයි.

මෙම තරඟාවලියේ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයෙන් පසු ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරඟවලින් සමුගැනීමට නියමිතයි.

මහේල වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය වටා උපහාර පිදීමේ පුවරු රැසක් ප‍්‍රදර්ශනය කර ඇති අතර අද (06) තරගය ආරම්භයේදී පන්දු රැකීමට පිටියට පිවිසි මහේලට ක්‍රිකට් ලෝලීන්ගේ උපහාරය පුද කර සිටියේ මෙලෙසිනි.

(නෙත්)

we

Last modified on Wednesday, 06 August 2014 14:07

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us