වයස අවුරුදු 05ක දරුවන් දෙදෙනකු කොළඹ සිට තංගල්ලට සයිකල් පැද ගිනස් වාර්තාවක් පිහිටුවීමට සුදානමින් සිටි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 68කින් පරාජය කර දකුණු කොරියාවේ ඉන්චියොන්හිදී පැවැත්වෙන 17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

ඔස්ට්‍රේලියාවේ පාපන්දු තරගයක් අතරතුර ජයග්‍රහණයේ සතුට නිසා නිරූපිකාවක් ඇදුම් උනා දමයි.

ලෝක කුසලානය අත ළඟ තිබියදී ජගත් ක්‍රිකට් කවුන්සිලය පන්දු යවන්නන්ගේ ඉරියව් සම්බන්ධයෙන් මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ සැකයක් මතු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසුවේය.

පරිපාලනය හා ක්‍රීඩාව හරි විදියට යෙදෙව්වොත් තවත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම අපහසු කටයුත්තක් නොවන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

සැකසහිත පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනු ලැබූ ජාත්‍යන්තර හා දේශීය පන්දු යැවීමේ තහනමකට ලක්ව සිටින නවසිලන්ත ක්‍රිකට් ක්‍රීඩක කේන් විලියම්සන් ඔහුගේ අත මාරුකර පන්දු යැවීමට අරමුණු කරගෙන සිටී.

ශ්‍රී ලංකා සුපිරි වොලිබෝල් ක්‍රීඩක මහේෂ් පෙරේරා හා වසන්ත රත්නපාල කාම්බෝජ ක්‍රීඩක කේ. සිම් හා එස්. ලිම් 2-1ක් ලෙස පරදා 17 වන ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ ශ්‍රී ලංකා පි‍ලේ බලා‍පොරොත්තු ඉහළ දමන්නට විය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මාවන් අතපත්තු පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 අසංග සෙනෙවිරත්න මහතාගේ  ප‍්‍රධානත්වයෙන් නව පුහුණුකරු තෝරා ගැනීම සඳහා පිහිටු වූ කමිටුව ඊයේ  (19) රැස්වූ අතර, එහිදී මෙම තීරණය ගෙන තිබෙන බව පැවසේ.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us