බැසිල් රාජපක්‍ෂ මහතා මෙතෙක්‌ හොබවන ලද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වසා දැමීමට නව රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

හිටපු ඇමැතිවරුන් 20 දෙනකු සහ ලේකම්වරුන් 11 දෙනකු සිදු කළ දූෂණ, වංචා සහිත ලිපි ගොනු අල්ලස්‌ හෝ දූෂණ චෝදනා කොමිසම වෙත ලබාදීමට තම සංගමය කටයුතු කරන බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය පවසයි.

ස්වාධීන රූපවහිනියේ අටපට්ටම හා දොරමඬලාව නම් ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කළ හසන්ත හෙට්ටි ආරච්චි මහතා පසුගියදා ජාතික හෙළ උරුමයේ නායකයකු හමු වී තමන් දිගටම වැඩ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බැවින් තමන්ට නව ආණ්ඩුව යටතේ ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී(වැඩසටහන්) තනතුර ලබා දෙන ලෙස බැගෑපත්ව වැඳවැටී තිබේ.

තමා සමග පෙම් සබඳතාවයක් තිබූ අවදියේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, තමාගේ සමීපතම මිතුරෙකු වූ මුස්ලිම් ජාතික රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මීට වසර 5 කට පමන ඉහතදී එනම් 2009 වසරේදී කොළඹ 05, පාක් පාරේදී, මරා දැමූ බවට යසාරා අබේනායක චෝදනා කර සිටී.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති හා ශ්‍රී ලනීපයේ  ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට නැවත ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ලබා නොදීමට තීරණය කර තිබේ.
රැඳවුම් නියෝග නොමැතිව අත්අඩංගුවේ පසුවන අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ ක්‍රියාකාරිනි  බාලේන්දිරන් ජෙයකුමාරි නිදහස් කරන ලෙස  ඇගේ නීතිවේදීන්  අධිකරණයෙන් ඉල්ලා ඇත.

වර්තමානය වන විට විවිධ කඩාකප්පල්කාරී සංවිධාන එක්වී රට ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනතා කැමැත්ත ආපස්සට හැරවීමට උත්සාහ දරන බව බොදුබල සේනා සංවිධානයේ කම්කරු අංශයේ නායකයා මෙන්ම සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංවිධානයේ සංවිධායක ලෙස කටයුතු කරන අසේල සම්පත් මහතා පවසයි.

සමාව ඉල්ලා සිටින ලෙසත්, සමාව දෙන ලෙසත් ප්‍රැන්සිස් පාප් වහන්සේ තමන් ශ්‍රී ලංකාවේදී ප්‍රසිද්ධ දේව මෙහෙයක් පැවැත්වූ මුල්ම කතෝලික සිද්ධස්ථානය වන මරද මඩු මාතා දේවස්ථානයේදී ඉල්ලා සිටියහ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us