එබෝලා මර්දනය සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් එක්රැස් කිරීමට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සූදානම්ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිතව සහ ග්‍රාමීය ප්‍රදේශවල නායයෑමේ අවදානමක් තිබෙන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කණ්ඩායම් හයක් පරීක්ෂණ කටයුතුවල නියැළී සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.
නොවැම්බර් 04 දින සිට 10 වන දා දක්වා ප්‍රකාශයට පත්කළ ජාතික විද්‍යා සතියට සමගාමීව ජාතික විද්‍යා පාගමනක් සංවිධාන කොට තිබේ.
මීගමුවේ ධීවරයින් දෙපිරිසක් අතර පවතින අර්බුදය මේ වන විට උග්‍ර තත්වයට පත්ව අැත.
මාස 06කට වඩා විදේශගතවනවා නම් හැදුනුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්ට භාර දෙන්න
Published in
පුවත්
Thursday, 06 November 2014 12:54
ජාතික හැදුනුම්පත රැගෙන මාස 06කට වඩා විදෙස් රටක සිටිනවා නම් හැදුනුම්පත පුද්ගලයින් ලියාපදංචිකිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට භාරදියයුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස් සරත් කුමාර මහතා පවසයි.
දැනුම කේන්ද්‍රීය මානව සංවර්ධනයක් -බන්දුල ගුණවර්ධන
Published in
පුවත්
Thursday, 06 November 2014 12:36
දුෂ්කර ගුරු හිඟය පියවීම සඳහා ගුරු සහායකයන් 50,000ක් වසර 5ක් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පාසලක සේවය කිරීමේ කොන්දේසියට යටත් ව බඳවා ගෙන වසර 4ක සේවයකින් පසු එම ගුරු සහයකයන්ට අධ්‍යාපනවේදී උපාධියක් ලබා දී උපාධිධාරී ගුරුවරුන් ලෙස ස්ථිර කර ශ්‍රී ලංකා ගුරුසේවයට අන්තර්ග්‍රහණය කිරීමට 2015 අයවැයෙන් ඉඩ සලසන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් විසින් රචනා කරන ලද ඔහුගේ ජිවිත කතාව අද, බ්‍රහස්පතින්දා එළි දැක්වීමට නියමිතව තිබේ.
ජාතික හෙළ උරුමය විසින් සන්ධානය වෙත ඉදිරිපත් කර ඇති සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවකට නොපැමිණෙන්නේ නම් තව දුරටත් සන්ධානය තුළ නොසිටින බව එම පක්‍ෂ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.