වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ අඩු කිරීමට රජය තීරනය කර තිබේ .
ගාමීණි සෙනරත්ගේ මිතුරිය වසන්තිට, මෛත්රීපාලනයත් යහනක් ලු !
දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරය හොබවන වසන්ති මංචනායක මහත්මිය මුදල් ඇමැති රවී කරුණානායකගේ පිහිටෙන් මෛත්‍රීපාලයට ඔබින ලෙස කටයුතු කරන්නට පටන් ගෙන ඇති බව වාර්තාවේ.
නව රජයේ කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දෙන ලදී.
ඒ අනූව අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යතුමිය ලෙස චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය අද(21) සෙත්සිරිපාය කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කලේය.
රාජපක්ෂගේ කුණු අපුල්ලපු දිනේෂ් වීරවංශ හැව ඇරලා !
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතම ආධාරකරුවෙකු වන ලේක් හවුස් හි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කතෲ ඇන්ටන් දිනේෂ් ප්‍රනාන්දු, (එසේත් නැතහොත් දිනේෂ් වීරවංශ), ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඔබ්සර්වර් පුවත්පත සහ ඔහුගේ පුද්ගලික ෆේස් බුක් ගිණුම ඔස්සේ ද ප්‍රසිද්ධියේ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටි අයෙකි. එමගින් ඔහු අපේක්ෂා කළේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් ළකුණු දමා ගැනීමයි.

