එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී රුවන් විජෙවර්ධන අද දින නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ධුරයේ වැඩ බාර ගැනීම  සිදු කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිම මන්ත්‍රීවරයකු හෝ එජාපයට සහ පොදු විපක්ෂයට සම්බන්ධ කිසිවෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මරණ තර්ජන නොකරන බවත් එම චෝදනා මන්ත්‍රීවරයා ඔහුට එල්ල වී ඇති චෝදනා වලින් මිදීමට ගන්නා උපාය මාර්ගයක් බවත් දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී නිහාල් වෙදආරච්චි මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී සිරකරුවන් පිරිසක් මියයෑමේ සිද්ධියට අදාළ මෙතෙක් හෙළි නොවූ රහසිගත තොරතුරු රැසක් රජය වෙත ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ලබා ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ ව්‍යාපාරය පවසයි.

විශේෂයෙන් සන්ධානයට බලය හිමි පළාත් සභා සහ ප්‍රාදේශීය සභා එක්‌සත් ජාතික පකෂය විසින් ඩැහැ ගැනීමට දරන උත්සාහය පරාජය කිරීමට පක්‌ෂය එකමුතු විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩවීම වළක්‌වා ගැනීමටත්,

බැසිල් රාජපක්‍ෂ මහතා මෙතෙක්‌ හොබවන ලද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වසා දැමීමට නව රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

හිටපු ඇමැතිවරුන් 20 දෙනකු සහ ලේකම්වරුන් 11 දෙනකු සිදු කළ දූෂණ, වංචා සහිත ලිපි ගොනු අල්ලස්‌ හෝ දූෂණ චෝදනා කොමිසම වෙත ලබාදීමට තම සංගමය කටයුතු කරන බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය පවසයි.

ස්වාධීන රූපවහිනියේ අටපට්ටම හා දොරමඬලාව නම් ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කළ හසන්ත හෙට්ටි ආරච්චි මහතා පසුගියදා ජාතික හෙළ උරුමයේ නායකයකු හමු වී තමන් දිගටම වැඩ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බැවින් තමන්ට නව ආණ්ඩුව යටතේ ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී(වැඩසටහන්) තනතුර ලබා දෙන ලෙස බැගෑපත්ව වැඳවැටී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us