පසුගිය දා ඉතා සුළු මොහොතකින් පස් කන්දක් බවට පත් වූ කොස්ලන්දෙන් ඊයේ  තවත් කඳුළු කථාවක් වාර්තා විය.  

කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා  ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) පස්වරුවේ නියෝග කළේය.

ඉදිරියෙදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමා එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරඟ කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. 

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී විදේශිකයෙකු ගේ පහර දීමෙන් රෝහල්ගත කළ මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට නියමිතය.

පසු ගිය පෙබරවාරි මාසයේදි  ජනාධිපති ලේකම්ට අයත් පභූ ආරක්ෂක අංශයේ අයෙකු විසින් තමාට මහ මගදි පහරදීම පිළිබදව වන මහේස්තාත් අධිකරණ නඩු විභාගය පොලිසිය විසින් වංචනික ලෙස  අධිකරණයද මුලා කරමින් යට ගසන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ඊයේ (31) පැවැත්විණි. මරදාන සමාජයීය හා සාමයික කේන්‍ද්‍රයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතාගේ මූලිකත්වයෙන් එය පැවැත්විණි. දිවයින පුරා ආයුර්වේද රෝහල්වල සිට පැමිණි ආයුර්වේද වෛද්‍යවරු විශාල ප‍්‍රමාණය් මේ සඳහා සහභාගී වී සිටි අතර ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම මෙහිදී සිදු විය.
පසුගිය මාර්තු 8 වන දා දකුණු චීන මුහුදේ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ මගියෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා ඊයේ (31) නඩුවක් පවරා අැත. 
එය අතුරුදන් වූයේ මගීන් 239 දෙනෙකු සමඟය.

අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ මහතාගෙන් පහරදීමකට ලක් වූ බව කියන පුද්ගලයෙකු පානදුර රෝහලේ ප‍්‍රතිකාර ලබයි. මෙම පුද්ගලයා පානදුර ප‍්‍රාදේශීය සභාවට අනුයුක්තව සේවය කරන්නෙකි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us