දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධුරයේ කටයුතු කල මල්ලිකා සමරසේකර මහත්මිය පසු ගිය 28දා  විශ්‍රාම ගත් අතර,  ඊට අනුප්‍රප්තිකයකු මෙතෙක් පත් කර නොමැතිවීම නිසා  ආයතනයේ බරපතල අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ. 

ශ්‍රී ලංකාවේ වයස්ගත පුද්ගලයන්ට නොසැලකීමේ සිද්ධි සම්බන්ධව ලැබෙන පැමිණිලි ප්‍රමාණයේ ඉහල යාමක් ඇතැයි නවතම වාර්තා වලට අනුව කියවේ. මෙයට පිළියමක් වශයෙන් ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් වයස්ගත පුද්ගලයන් රැකබලාගැනීම සම්බන්ධව ඩිප්ලෝමා පාඨමාලාවක් ඇරඹීමට තීරණය කර ඇත.
බදුල්ල බල්ලිකටුව ගලපිට කන්ද දෙමළ මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍ර ලබාදීම සඳහා පාසල් බළධාරීන් විසින් මුදල් අය කරමින් සිටින බවට සිසුවකුගේ පියෙකු විසින් තමාට පැමිණිළි කළ කොළඹ නාගරික මන්ත්‍රි ප්‍රියානි ගුණරන්ත මහත්මිය පවසයි. 

දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල වෙල්ලප්පිලි මහතා අභාවප්‍රාප්ත විය.  අක්මාවේ ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෙල්ලප්පිලි මහතා අද (01) උදෑසන මියගොස් ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කළේය. 

මැදිරිගිරිය බිසෝබණ්ඩාරගම මවක් සිය දරුවන් තිදෙනාගේ පිපාසය සංසිඳවීමට ජීවිතය පරදුවට තබා කඹයක් ආධාරයෙන් අඩි 30කටත් වඩා ගැඹුරු ළිඳකට බැසීමේ සිද්ධියක් වාර්තාවේ.

ලෝක ඉතිහාසය කියන්නෙ විවිධ සිදුවීම් වලින් පිරුණ කියවල ඉවරකරගන්න බැරි වුණ පොතක් වගේ. 

‘ධම්මපද සුගායන රියැලිටි තරගාවලියක් ’ සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් සභාව විසින් සංවිධානය කර තිබේ.

ඌව පළාතේ ප්‍රචාරක වැඩපිළවලට සහභාගී වීම සඳහා ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සඳුදා රත්නපුර හොරණ මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී හදිසි අනතුරකට මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී රථයේ ගමන් ගත් ආරක්ෂක නිලධාරියා සිද්ධිය පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයට එසැණින් දැනුම් දුන්නේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us