බොරැල්ල නිග්‍රොධාරාම පාරේ සැලුන් එකක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් බේස්ලයින් පාරේ පදිංචිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ටෙස්ට් හා එක්දින නායකයෙකු වන වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ නිල facebook පිටුවේ පාඨක ( fans) සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා තිබේ.

බටහිර අප්‍රිකාව තුළ එබෝලා වෛසරය පැතිරීම එය පාලනය කිරීමට දරන ප්‍රයත්නයට වඩා වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී මාග්‍රෙට් චැන් අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් අඩවිය වන Facebook සමාජ වෙබ් අඩවිය යම් කිසි හේතුවක් මත ඊයේ  මිනිත්තු කිහිපයක්  ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාකාරීත්වය ඇණහිට ඇති අතර විටින් විට යථාතත්වයට පත්වුනත් සැනකින් යළි අවහිරවීම් සිදුවෙමින් පැවතිණ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මෙවර ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ  කිරීම සම්බන්ධයෙන් සාකච්ජා පවත්වමින් සිටින බව වාර්තාවේ.

දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව උදාකරන 12 වැනි කොරියානු භාෂා ප්‍රවීණතා විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එළඹෙන 11 වැනි දා සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ්‍ය පවසයි.

ගල්ගමුව, මීගලෑවේ නිවසකින් පසුගිය සඳුදා නාදුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි දමිඳු යශේන් ඒකනායක දරුවා රහස් පොලිසිය විසින් කල විශේෂ මෙහෙයුමකින් සොයාගෙන තිබේ.

 පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පුත්තලම ආණමඩුව නවගත්තේගම ජාතික පාසලේ ගුරුවරියක් දණගැස්වූ සිද්ධියේ ඇසින් දුටු ප‍්‍රධාන සාක්‍ෂිකරුගේ මළ මිනිය ළිඳක් තුලින් අද දින හමු වී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us