කනිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළුව සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි 27කට ඇති වී තිබෙනා ගැටලුවලට විසඳුම් ලබාදීම ප්‍රමාද කිරීම නිසා අද (30දා) උදේ 6.30 සිට හෙට උදේ 6.30 දක්වා කාලය තුළ අදාළ ශ්‍රේණි 27ට අයත් 45,000කට අධික පිරිසක් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිතියේ කැඳවුම්කරු වී.එම්. සෝමරත්න මහතා සඳහන් කළේය.

ජවිපෙ නායකයාගේ සුව දුක් බැලීමට යාමට හිතුනා නමුත්, හරෝලා එවයි කියලා හිතුන බිය නිසා නොගිය බව අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසිය.

අතිඋත්තම ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ලබන වසරේ ජනවාරි 12දා සිට 15දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතවන බව වතිකානයේ මාධ්‍ය කාර්යාලය ඊයේ 29 නිවේදනය කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි.

රට පුරා වෙසෙන මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන අතරතුර නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයෝ ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කෙරෙන ප්‍රහාර හෙලා දකිමින් ඊට විරෝධය පල කර උද්ඝෝෂණයේ යෙදෙති.

රටක් හිනැස්සවූ සුනිල් හෙට්‌ටිආරච්චි කලාකරුවා මේවනවිට සිටින්නේ රෝගාතුරවය. වසර හතරකට ආසන්න කාලයක්‌ පාකින්සන් රෝගී තත්ත්වයෙන් සුනිල් හෙට්ටිආරච්චි පෙළුණු බව ඔහුගේ දූ දරුවන් මාධ්‍යයට පවසා තිබුණි.

පසුගියදා අත්අඩංගුවට ගෙන මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදා බාරයේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට අගෝස්තු පළමුවනදා වනවිට පියවර නොගතහොත් ඊට පසුදින විරෝධතා යාත්‍රා පෙළකින් ශ්‍රී ලංකාව බලා පැමිණෙන බව තමිල්නාඩු ධීවරයින් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ කතරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අශෝක වික්‍රමසිංහ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වී තිබේ.

ලංකාවේ හෙරෝයින් ජාවාරමට ආණ්ඩුවේ දේශපාලනඥයින් සම්බන්ධ බවත් ඒ මාර්ගයෙන් කුඩු ප්‍රවාහනය හා බෙදාහැරීම සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී.පෙරේරා අද (29) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය. 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us