තමාගේ මූලික බලාපොරොත්තුව හෙට දවස භාරගන්න ඉන්න තරුණ තරුණියන්ට යහපත් සමාජ ක‍්‍රමයක් බිහිකරදීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බාබර් සාප්පුවක් තුළදී තරුණියක සමුහ දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් අද (28) අලුයම රටපුරා පෝස්ටරයක් අලවා ඇත. සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කර ඇති මෙම පෝස්ටරයේ 'අඳුරට එරෙහි ඔබට ...' නමින් වැකියක් වේ.

පනාගොඩ මැදමන්ඩිය මාර්ගයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළක් වටලා සැකකරුවන් 07 දෙනෙක් පානදුර දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ(27දා) මධ්‍යම රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ සිසු දෙපිරිසක් අතර අද උදෑසන ඇති වු ගැටුමකින් තුන්දෙනෙකු තුවාල ලබා ඇත. මෙලෙස තුවාල ලබා තිබෙන්නේ කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුන් තුන්දෙනෙකි.

තම චරිතයට හානි කර අයුරින් කැලෑ පත්තරයක් පළ කර තිබීම නිසා අධිකරණයේ උත්තරීතර භාවය සළකා ගෝල්ඩන් කී නඩුවේ විනිෂ්චය මණ්ඩලයෙන් ඉවත් වූ බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් වාහනය මිට ස්වල්ප මොහොතකට පෙර රත්නපුරයේදී ට්‍රිපර් රථයක ගැටීමෙන් මන්ත්‍රීවරයා තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුල්කර තිබේ.

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්කුඩු සපයන ජී. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නොහොත් බඩෝවිට සුදාව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය, පාකිස්තාන පොලිසියේ හා ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us