විද්‍යාත්මක පර්යේෂණ ඇතුළු අනෙකුත් සෑම ක්ෂේත්‍රයක පැන නගින ගැටළුවලදී ඒ සම්බන්ධව අවබෝධයකින් තොරව මෙන්ම විද්‍යාත්මක විමර්ශනයකිත් තොරව මාධ්‍යයට යම් යම් ප්‍රකාශ නිකුත් නොකළ යුතු බවත් එමඟින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු නොකළ යුතු බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.

මෙරට නාගරික ප්‍රදේශවල පදිංචි සාමාජිකයන් හතර දෙනකු සිටින පවුලක සාමාන්‍ය මාසික වියදම රුපියල් පනස්‌නමදහස්‌ එකක්‌ බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

ඇමති විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශයට ආණ්ඩුවේ දූෂණ සිදුවන ආයතන අතර සිදුව ඇත්තේ පහළ ස්ථානයක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා නොදීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසක් ශ්‍රේෂාඨාධිකරණය හමුවේ පසුගිය 22 දින පෙත්සමක් ගොනු කර ඇත.

සම්මානනීය කලාකාරිණියක වන දැනට රෝගාතුරව ප්‍රතිකාර ලබන රෙබෙකා නිර්මලී (වෙදහාමිනේ) මහත්මියට දුරකථනයෙන් කතා කර සුවදුක් විමසා ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ මහත්මියට නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කර ඇත.

අන්තර්ජාලයේ ඇති මංගල යෝජනා ඇතුළත් වෙබ් පිටුවක ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින් මංගල දැන්වීමක් පළකර තරුණියන් රවටමින් ඒ අයගෙන් මුදල් කඩාගෙන ලිංගික පහස ලබාගනිමින් සිටි සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට බොහෝ දෙනාගේම අවධානය යොමු වෙලා තියෙන්නේ විපක්ෂයේ සන්ධානයක් ගැනයි. ඉදිරි පේළියේ වාඩිවෙලා ඉන්න ආණ්ඩුවේ ගමනට විරුද්ධ හැමෝම ජවිපෙ හඳුන්නෙත්ති දෙස බලා ඉන්නේ 'අපි නම් වාඩි වෙලා අපිත් එක්ක වාඩි වෙමුද කියලා' අසන්නා වාගෙයි.

(අද)

Sunil H--0

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සුපුරුදු පරිදි ලබන ඔක්‌තෝම්බර් මාසයේදී කොළඹ විභාග මධ්‍යස්‌ථාන කිහිපයක පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us