වත්මන් රජය දේශීයත්වය කෙරෙහි විශ්වාසය තබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.

'කැෆ්රි මූන්' (Capri Moon) නමින් හැඳින්වෙන සාමාජ ශාලාවක් පැලියගොඩ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය දිනක වටලනු ලැබිය.

2009 වර්ෂයේදී තණමල්විල බලහරුව ප‍්‍රදේශයේ නිවසක් හා ලොරියක් ගිනි තබා විනාශ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින ගීගනගේ අමරේ හෙවත් ජූලම්පිටියේ අමරේ ඊයේ (15) මොණරාගල මහාධිකරණයට ඉදිරිපත් කල අතර, ඔහු තවත් දින 14 ක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස එහිදී අධිකරණය නියෝග කළේය.

ශ‍්‍රී ලංකාවේ අපස්මාරය හෙවත් මීමැස්මොර රෝගීන් ලක්ෂ 03ක් සිටින බව ජාතික රෝහලේ ස්නායූ රෝග විශේෂඥ මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ඊයේ (15) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත‍්‍රණයේදී පැවසීය. දැනට ලොවපුරා මිලියන 50ක් පමණ අපස්මාර රෝගයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇත.

බුද්ධිමතුන් බිහිවන හොඳම පැය තුන අද එක එක නාලිකා හොරා ගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පවසයි.

ගිය සතියේ පැවති උණුසුම් වාදපිටිය වැඩසටහනින් පසු පසුගිය සඳුදා පැවති දෙරණ 360 වැඩසටහනට වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා කැඳවා තිබිනි.

ලිංගික අතවර චෝදනාවලට වරදකරු වූ පරිවේනාධිපති භික්ෂුවකට වසර 21 ක සිර දඬුවමක් නියම කෙරේ.

අමෙරිකානු ඩොලර් 5000 ක දිනුමක් හිමිවී ඇතිබව සදහන් කරමින් ජංගම දුරකථනවලට ඇමතුම් ලබා දෙන යම් පිරිසක් ජංගම දුරකථන භාවිතා කරන්නන් සිය ගණනකින් පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටිමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us