යාපනයේ කරයිනගර් පළාතේ ඌරි නැමති ගම්මානයේ එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දින එකොළහක් තිස්සේ වරින් වර දූෂණය කළ බවට නාවික හමුදා සෙබළෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී ඇතැයි කරයිනගර් පොලිසිය පවසයි.

කොළඹ මහාධිකරණයේදී හෙට(18) තීන්දුවට දීමට නියමිත බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ තීන්දුව දැන ගැනීම සඳහා කුරාම් ෂෙයික් මහතාගේ රුසියානු ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොවානා හා ඇගේ පවුලේ උදවිය කොළඹට පැමිණ ඇතැයි වාර්තා වේ.

දැඩි ආර්ථික දුෂ්කරතා සහ මේ දිනවල පවතින අධික නියං තත්වයෙන් පීඩාවට ලක් වී සිටින උතුරුමැද පළාතේ ජනතාව රවටමින් තමන්ගේ බංකොලොත් දේශපාලනය ප්‍රදර්ශනය කිරීමක් කලාවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිරීක්ෂණය කිරීම අත්හැර දැමූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂඥ සභාවක් පත් කර ඇත.

විශ්‍රාම වැටුප් පාරිතෝෂික මුදල් ගෙවා නැති 18,000 ක ප්‍රමානයෙන් 10,000 කට පසුගිය සතිය තුල විශ්‍රාම පාරිතෝෂික ගෙවා නිමකරන බවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනමාධ්‍යට කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සියලු සබඳතා සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙනුවෙන් ස්වාධීන නිලධාරියෙකු අදාළ තනතුර සඳහා පත් කරන ලෙස පී.එම්.කේ පක්ෂය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් 5ක නිලධාරීන් ඊයේ(16) උදෑසන 8.00 ට ආරම්භ කළ වැඩවර්ජනය අද(17) වන විට තවදුරටත් ව්‍යප්ත වී තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us