විනය විරෝධි ක‍්‍රියාවන්වලට සම්බන්ධ වී දඩුවම් ලැබු සියලුම සිසුන්ට කුමන ආකාරයක හෝ කොන්දේසියක් නොපනවා සමාව ලබාදීමට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරිය තීරණය කර ඇත.

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ජාතික ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කොළඹ නගරයට පැමිණෙන බොහෝ දෙනෙකුට ඩෙංගු රෝගයට ගොදුරුවීමේ බරපතළ අවදානමකට මුහුණ දීමට සිදුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි.

හෙරෝයින් මත් කුඩු පානය කිරීමට ඇබ්බැහි වී සිටි යුධ හමුදාවේ හිටපු සෙබළෙකුව මත් කුඩුද සමග මාරවිල - හත්තිනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි.

ලෝකයේ අනෙක් රටවල සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව සැලකිළිමත් වූවද තමන් මානව හිමිකම් සඳහා සැලකිළිමත් නොවන බව පසුගියදා ඕස්ට්‍රේලියාව ලෝකයටම පෙන්වා දුන්නේය.

මේ දිනවල පැවැත්වෙන කාල්ටන් ‍සත් සාමාජික රග්බි තරගාවලියේ පැවති තරඟයකදී වෙස්ටන් වොරියස් කණ්ඩාමට නායකකත්වය සපයන යෝෂිත රාජපක්‍ෂ මහතාට සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් යෝෂිත රාජපක්ෂ‍ගේ කටට මැහුම් කිහිපයක් දමා ඇත.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළි දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවන ලෙසට ඇයගේ දරුවන් දෙදෙනා වන යශෝධරාගෙන් හා විමුක්තිගෙන් බලවත් බලපෑමක් එල්ලවී ඇත.

දුම්රිය භාවිතයෙන් ගමනාගමනයේ යෙදෙන මඟීන්ට තම දුම්රිය ඒ මොහොත් ඇති ස්ථානය තම ජංගම දුරකතනයෙන් සොයාගැනීමේ පහසුකම දැන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ මට්ටමින් ආරම්භ කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us