තැපැල් දෙපාර්තමේන්තුවට පසුගිය මාස දෙකක පමණ කාලයේ දී විදේශයන්ගෙන් ලැබුණු පාර්සල් හැටකට අධික ප්‍රමාණයක භාණ්ඩ මේ වන විට අතුරුදන් වී තිබෙන බව එහි ආරංචි මාර්ග අනාවරණය කළේය.

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.

තණකොළ කැපීමට භාවිතා කරන මැෂිමක යකඩ දැත්තක් කැඩී ගොස් පුද්ගලයෙකුගේ හිසෙහි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද වහින පළාත්

Published in පුවත්
Tuesday, 07 January 2025 08:52

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (07) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජාත්‍යන්තර වැඩසටහන්, ප්‍රවෘත්ති හා විශේෂාංග වැඩසටහන් වල සුපිරි අත්දැකීමක් දේශීය ප්‍රේක්ෂකාගාරයට එක් කිරීමේ හා ගෝලීය ප්‍රවණතා පිළිබඳව දේශීය ප්‍රේක්ෂකයා බද්ධ කිරීමට මෙරට ඉතා කෙටි කලෙකින් විශාල ප්‍රේක්ෂක අවධානය දිනාගත් සුප්‍රීම් රූපවාහිනි නාලිකාව 2025 ජනවාරි මස සිට චැනල් නිවුස් ඒශියා (CNA ) මාධ්‍ය ජාලය සමගින් අවබෝධතා ගිවිසුමකට එළැඹී තිබේ.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන අතර එම පුරප්පාඩු පුරවා ගොවි ජනතාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයන් වෙනුවෙන් උපරීම සේවය ලබා දෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වී තිබේ.

පසුගිය දා මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය විවාත කළ මොහොතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශය හිතාමතාම රුහුණු මහා කතරගම දේවාලයට අපහාස කිරීම අරමුණු කරගෙන කළ ප්‍රකාශයක් යැයි තමා විශ්වාස නොකරන බව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us