ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදේ මැයි මස 24 දින වනවිට සුළි කුණාටුවක මූලික තත්ත්වයන් නිර්මාණය වීමේ සැලකිය යුතු හැකියාවක් පවතින බව ගෝලීය අනාවැකි(ECMWF) අනුව දැක්විය හැකි අතර නවතම නිරීක්ෂණ මත පදනම් වෙමින් මැයි මස 22,23 වන දින වනවිට අඩුපීඩන කලාපයක් සහ පසුව එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව සුළිකුණාටු පිළිබඳව කලාපීය විශේෂඥ මධ්‍යස්ථානය(RSMC)ද අනාවැකි පළකර සිටී.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම ද ප්‍රමාද වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් ඇතුළු ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා X හි පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව දියත් කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය Elon Musk පිළිගෙන ඇති බව Daily Mirror වෙත වාර්තා කරයි.

මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව නැවතත් ඉහළ ගොස් තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ගස් කඩා වැටීම, තද සුළං ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා පවුල් 3518කට අයත් පුද්ගලයන් 10,299 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැස්සත් සමග පාචන රෝගය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මේ වන විට දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කොළඹ මාර්ග රැසක දැැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාවේ.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us