ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන විපක්ෂයේ පිරිසක් හදිසියේම මහනාහිමිවරුන් හමුවී සාකච්ඡාවක
සිවිල් සහ දේශපාලන ගිවිසුම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය - (ICCPR) මගින් ආණ්ඩුව විරුද්ධ පක්ෂය මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවට විමල් විරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින් පිරිසක් චෝදනා කරනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පොලිසිය මහජනතාවට සපයන සේවාවන්ට සංශෝධිත ගාස්තු ව්‍යුහයක්
ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට සපයනු ලබන සේවාවන් සඳහා සංශෝධිත ගාස්තු ව්‍යුහයක් නිකුත් කර තිබෙනවා.
පෙර පාසැල් දරුවන් රැගත් ත්‍රීරෝද රථයක් බිහිසුණු අනතුරක
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පවත්වා තිබේ.
රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට එරෙහිව රාජ්‍ය බැංකු වෘත්තීය සමිති පාරට බසී
රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව සහ තවත් ගැටලු කිහිපයක් මත අද විරෝධතාවයක නිරත වන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී ඇත.
නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල නොගෙවීම පිළිබඳ පෙත්සම විභාගයට අවසර
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අවසර ලබා දුන්නේය.

