මීළඟ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳන්න යැයි, ජනාධිපති ඇතුළු සියළුම පක්ෂ නායකයින් වෙත ආයාචනා කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙන්වෙන් එහි සභාපති කරු ජයසූරිය මහාතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය තුළින් පාරිභෝගිකයින්ට මූල්‍ය වංචාවලින් සහ මූල්‍ය අපයෝජනවලින් ආරක්ෂා වීමට අවස්ථාව සැලසෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය අරලියගහ මන්දිරයේදී අද (21දා) පැවැත්විනි.

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබේ. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

තද වැසි සහ තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතව තිබෙ

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක “ඩී.පී.එඩියුකේශන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය යටතේ තවත් අයි.ටී. කැම්පස් 03ක් මඩකළපුව දිස්ත්‍රික්කයේදී (20) දින එහි නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරාගේ සුරතින් සිසු අයිතියට පත් කෙරුණි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us