විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේය.

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදේ මැයි මස 24 දින වනවිට සුළි කුණාටුවක මූලික තත්ත්වයන් නිර්මාණය වීමේ සැලකිය යුතු හැකියාවක් පවතින බව ගෝලීය අනාවැකි(ECMWF) අනුව දැක්විය හැකි අතර නවතම නිරීක්ෂණ මත පදනම් වෙමින් මැයි මස 22,23 වන දින වනවිට අඩුපීඩන කලාපයක් සහ පසුව එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව සුළිකුණාටු පිළිබඳව කලාපීය විශේෂඥ මධ්‍යස්ථානය(RSMC)ද අනාවැකි පළකර සිටී.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම ද ප්‍රමාද වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් ඇතුළු ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා X හි පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව දියත් කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය Elon Musk පිළිගෙන ඇති බව Daily Mirror වෙත වාර්තා කරයි.

මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව නැවතත් ඉහළ ගොස් තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us