මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් දැනුම්වත් කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විපතට පත් පවුල් 19 කට නිවාස ලබාදීම අද (28) පස්වරුවේ සිදුවිය.

ඇවන්ට් ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගේ වත්කම් පිළිබද පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට චම්පික රණවකගේ 43 සේනාංකය නමින් වන සංවිධානයක් පසුගියදා කටයුතු කරනු ලැබීය.

මේ වන විට රසායනික පොහොර තහනම් කර තිබූවද , පසුගිය කාළයේ ලංකාවට ආනයනය කර ඉතිරි වී තිබූ යූරියා මෙට්ට්‍රික් ටොන් 5000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් වෙත ලබා දීමට අවශ්‍යය කටයුතු ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා කෘෂිකර්ම අමාත්‍යයතුමන්ගේ මැදිහත්වීමෙන් සිදු වූ බව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර පිහිටි එතුමාගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ජාවකදීය,

තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට‍්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප‍්‍රමාණය අඩකින් අඩු කිරීමට ශ‍්‍රී ලංකාව උත්සාහ ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

වස විසෙන් තොර ආහාර සුරක්ෂිතතාව අරමුණු කර ගෙන දීප ව්‍යාප්ත ගෙවතු වගා සතියක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ආයෝජකයන් දිරිමත් කරමින් මන්ත්‍රීවරුන් හා නිලධාරින් සියලු දෙනා එක්ව කොල්ලුපිටිය නව වෙළඳ පරිශ්‍ර ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයිඅගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

රෙජිස්ටාර් තනතුර ලබා දීමේ දී අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දුන්නේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us