පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී දැරියක් පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ තවත් ලිංගික අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට පත්ව තිබේ.

ගොවීන් විසින් කාබනික පොහොර යොදා කරනු ලබන නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ‘සතොස ඕගනික් සුපර් මාකට්’ නමින් සෑම නගරයකම සුපිරි වෙළෙඳසල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (21දා) පවසා ඇත.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද (22) අලුයම 05.30ට පමණ බීජිං නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින්මෙරටට රැගෙන විත් තිබේනවා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද(22) උදෑසන කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් මෙලෙස උද්ඝෝෂණයේ නියැලේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ සැකකරුවන්ට මේ මස අවසන් වීමට පෙර නඩු පවරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර පවසයි.

මෙම පත්වීමට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී, ජනාධිපතිවරයා විසින් එම පත්වීම අනුමතකර ඇති බව තහවුරු කර තිබේ.

පත්වීමට අදාල දැනුම්දීම ජනාධිපතිවරයා ගේ අත්සනින් යුතුව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත නිකුත්කර ඇතැයි එම නිලධාරියා සඳහන් කලේ. එසේම ඔහුට මෙම පත්වීම බාර ගන්න ලෙස ආරාධනා කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් බවයි වාර්තා වෙන්නේ.

note

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම " ජාතික ප්‍රථිපත්තියට අනුව අනුරාධපුර ගම්බිරිගස්වැව ගම්මානයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත සඳහා ලැබී තිබේ. ඒ අනුව සියලුම වර්ගයේ කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාව තුළ භාවිතයට අවස්ථාව හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us