අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළා යැයි කියන සැකකරුට ඇප !
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කඳුකර මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් 2000ක් ලබාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වැනිදා බණ්ඩාරවෙලදී සිදු කෙරේ.
සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ක්‍රීඩාවලදී උත්තේජක ගැනීමට එරෙහි පනතට කථානායක සහතික කරයි
ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (07) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමේ දෙවැනි අදියර මෙවර අය-වැයෙන්
වසර 2025 අය-වැයෙන් අදියර තුනක් යටතේ වැඩි කළ රාජ්‍ය සේවක වැටුප්වල දෙවැනි අදියර වැඩි වීම ලබන වසරේ අය-වැයෙන් සිදු කරන බව රජය ප්‍රකාශ කරයි.

