ජනාධිපති සිරිසේන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන මේ වසරේ පැවැත්වීමට නියමිත සංචාරක සම්මාන උළෙල වර්ජනය කිරීමට සංචාරක කර්මාන්තයේ ප්‍රධානින් තීරණය කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා ප්‍රධානින් වාර්ෂිකව සිය මානසික සෞඛ්‍ය තත්වය පරික්ෂා කර ගත යුතු බවට නීතියක් ඇති බවත් එම ක්‍රමයම ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තු සැසිවාරයේදි පැවසුවා.

වසල කහකඩයෝ රොත්තක් අද දිනයේ කොළඹ ලිට්රෝ ගෑස් සමාගම ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. මේ කහකඩයන් ඉල්ලා සිටියේ ධර්ම ප්‍රචාරය සඳහා තමන්ට ද මාසික ආධාරයක් ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයේ පැය ගණනාවක් කෑ මොර දී අවසානයේ සිරිසේන ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාව පාලනය කිරීමට සුදුසු නොවන බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා පසුගිය ඔක්තෝර්බර් 26 වන දින සිට ගත් තීන්දු තීරණ වැරදි බවට අධිකරණය හමුවේ ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහී වීම සම්බන්ධයෙන් නඩු පැවැරිය හැකි බව නීතිවේදීන් පෙන්වා දෙයි.

අප්‍රමාදව රට යථා තත්ත්වයට පත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ රාජ්‍ය යන්ත්‍රයෙන් ඉල්ලමින් පසුගිය සිදුවීම් දාමය සමාලෝ්චනයකට ද ලක් කරමින් කතානායකතුමා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. රටේ පළමු පුරවැසියා පිස්සු කෙළින තත්ත්වයක සහ දෙවැනි පුරවැසියෙක් නොමැති තත්ත්වය තුළ තුන්වැනි පුරවැසියා වන කතානායකතුමා මේ අවස්ථාවේ රටේ ප්‍රධාන පුරවැසියා බවට නිතැතින්ම පත්ව තිබේ. එබැවින් එතුමන්ගේ ප්‍රකාශය රටට ඉතාමත් වැදගත් වේ. එකී ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දැක්වේ

මෙරට පුද්ගලික අංශය නියෝජනය කරන වානිජ මණ්ඩල ප්‍රධානින් පිරිසක් ඊයේ (03) ජනාධිපති සිරිසේන හමු වී තිබෙනවා. එහිදි වර්තමාන දේශපාලන අර්බුදය තූළ වැඩෙක බරපතල සමාජ හා ආර්ථික බලපෑම පිළිබඳව ඔවුන් සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කර තිබුණා.

ජනාධිපති සිරිසේන පසුගිය මාස කිහිපය ඇතුලත කටයුතු කළ ආකාරය අනුව බැලු බැල්මටම යම් මානසික ව්‍යාධියකින් පෙලෙන බව මනෝ වෛද්‍යවරු ලෙස තමන්ට හැඟී යන බවත් ඔහු දරණ තනතුර අනුව එලෙස රෝගී තත්වයකින් පෙලෙන්නෙ නම් මහා විනාශයකට ඒ හේතු විය හැකි බැවිනුත් ඔහුගේ මානසිකත්වය පරික්ෂා කිරීම සඳහා අවසරයක ලබා දෙන ලෙස ඉල්ලමින් මනෝ වෛද්‍යවරු කණ්ඩායමක් එළඹෙන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us