සිරිසේන ජනාධිපතිවරයා මෙවර නිදහස් දිනයේදී තමන්ගේ අසික්කිත කම පෙන්වීමට නැවත වතාවක් උත්සහ කර ඇත. ජාතික නිදහස් දින කතාවකට වඩා තමන්ගේ අඩවැඩියාව ප්‍රකාශයට පත් කරමින් ඒ උත්සව අවස්ථාවත් කෙලසා දැමුවේය.

2018 වසරේ ලෝකයේ දූෂිතම රාජ්‍ය ලයිස්තුවේ 89 වන ස්ථානයට ශ්‍රිලංකාව නම් කිරීමට ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධානයක් වන Transparency International ආයතනය කටයුතු කර තිබේ.

මහා මාර්ග ඉදිකිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහා මාර්ග ඇමැතිවරයාවේ සිටි සමයේදී ඇතිකරන ලද මග නැගුම ආයතන ත්‍රිත්වය වර්තමානය වන විට මෙරට දූෂිතම රාජ්‍ය සමාගම් බවට පත්ව තිබේ. රාජපක්ෂ සමයේදී පටන් මෙම සමාගම් අතිශය දූෂිත ආයතන වූ අතර .එම දූෂිත ක්‍රමවේදයම අදත් එලෙසම පවත්වගෙන යෑමට සියලු බලධාරීන් හා නිළධාරීන් කටයුතු කරමින් තිබේ.

වියදම් කරන හැම රුපියලකට වටිනා කමක් ලැබෙන ආදායමක් ලැබෙන ආර්ථිකයක් ගොඩනැගිම අපේ ප‍්‍රතිපත්තිය විය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි, . මේ නත්තල් පප්පලා වගේ බෙදාගෙන බෙදාගෙන යන්න නම් රටකට ආදායම් තිබිය යුතුයි. ආදායම් නැතිව ණයගැති උනහම, ඒ ණය ගෙවාගන්න බැරිව රටවල් බංකොලොත් වෙනවා.

දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීරට අයත් අරුණ නම් පත්තර පඩංගුවේ මුල් පිටුවේ “ වට්සැප් හා වයිබර් අවුල් කරන ජෑමර් එයි” නමින් පලවූ පුවතක් පලවී තිබූ අතර එම පුවතෙන් සදහන් වී තිබුනේ වට්සැප් හා වයිබර් හා අනෙකුත් සමාජ ජාල යෙදුම් හරහා යවන පණිවිඩ වලට සවන්දිය හැකි හා එම යෙදවුම් වල පණිවිඩ යැවීමේ සේවාව අඩපණ කිරීමේ හැකියාවක් ඇති උපකරණ වත්මන් රජය විසින් නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය හරහා මිලදී ගැනීමට සැරසෙන බවයි.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී දේශපාලනික හා පෞද්ගලික හේතුන් මත සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනා විභාග කර නිසි දඬුවම් ලබා දීමට ජනාධිපතිවරයාගේ ඇති සූදානම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශයට පත්ව තිබේ.

හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොහොට්‍ටු මන්ත්‍රීවරයකු වන අසංක ශ්‍රීනාත් නැමැත්තා. කොට්ටාව මත්තෙගොඩ පොදු බස් නැවතුම් පොළ පවත්වාගෙන යන ඉඩම් කොටස සිය පෞද්ගලික වුවමනාවක් වෙනුවෙන් ප්‍රාදෙශිය සභාව වෙත පවරා ගැනීමට උත්සහයක් ගමිනින් සිටී. 

ශ්‍රී ලංකාවට වාහන ආනයනයේ දී බදු මුදල් වැඩි කිරීම සහ නිකුත් කරන කාබන් ප්‍රතිශතය අනුව බදු මුදලක් පැනවීම ගැන කුප්ප දේශපාලනික කාරණා මත කෑ ගහන ගොබ්බයන් පිරිසක් ඉන්න බව පෙනෙන්නට තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us