නවතම පුවත්

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

Wednesday, 09 September 2026 10:09

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද (09 වැනිදා) එක් දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය...

ඩීසල් ලබාගැනීම සඳහා රට පුරා තදබදයක්

ඩීසල් ලබාගැනීම සඳහා රට පුරා තදබදයක්

Wednesday, 09 September 2026 10:04

ලංකා අයි.ඕ.සී සමාගම, ආර්.එම්. පාර්ක් සමාගම සහ සිනොපෙක් සමාගම ඩීසල් නිකුත් කිරීම සීමාකිරීම හේතුවෙන් ඩීසල් ලබාගැනීම සඳහා තදබදයක් රට පුරා නිර්මාණය වී තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

කොත්තමල්ලි මිළ ඉහළට

කොත්තමල්ලි මිළ ඉහළට

Wednesday, 09 September 2026 09:42

වසර දෙකකට පෙර රුපියල් 70 ත් 80 ත් අතර මිලකට අලෙවි වූ කොත්තමල්ලි ග්‍රෑම් 100 ක වර්තමාන සිල්ලර මිල රුපියල් 125 ක් දක්වා ඉහළ ​ගොස් ඇති බව වෙළෙඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.

වැසි වාර කිහිපයක්

වැසි වාර කිහිපයක්

Wednesday, 09 September 2026 09:38

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

චමල් අල්ලස් කොමිසමට

චමල් අල්ලස් කොමිසමට

Tuesday, 08 September 2026 10:10

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ.  

නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට

නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට

Tuesday, 08 September 2026 10:04

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් මගින් දන්වා යවා ඇත.

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදයි

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදයි

Tuesday, 08 September 2026 10:01

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබෙන අතර මෙවර එහි තේමාව 'ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය' යන්නය.

පස්වරු 2.00න් පසුව වැසි

පස්වරු 2.00න් පසුව වැසි

Tuesday, 08 September 2026 09:38

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පව­තින නීති­මය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැති­ව­ර­ණයකට යනවා - ජනපති

පව­තින නීති­මය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැති­ව­ර­ණයකට යනවා - ජනපති

Monday, 07 September 2026 09:52

දේශ­පා­ලන විඥා­න­යක් නැති පාර්ශ්වය, ජන­තාව බියට පත් කිරීම සඳහා ආණ්ඩුව මැති­ව­රණ කල් දමන බවට විවිධ ප්‍රකාශ කළත් නිය­මිත පරිදි ජනා­ධි­ප­ති­ව­ර­ණය, මහ මැති­ව­ර­ණය පව­ත්වන බවත් පව­තින නීති­මය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැති­ව­ර­ණය ද පව­ත්වන...

වාහන අංක තහඩු හේතුවෙන් වාහනහිමිකරුවන් හා පොලිසිය අතර මත ගැටුම්

වාහන අංක තහඩු හේතුවෙන් වාහනහිමිකරුවන් හා පොලිසිය අතර මත ගැටුම්

Monday, 07 September 2026 09:45

විද්‍යුත් වාහන සඳහා කොළ පැහැ අංක තහඩු මුද්‍රණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණත් එය නිසි පරිදි පොලිසිය ඇතුළු කොළ පාට සෙසු ආයතන වෙත දැනුම් නොදීම මත වාහන හිමිකරුවන් හා පොලිසිය අතර මත...

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් 115,000 ඉක්මවයි

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් 115,000 ඉක්මවයි

Monday, 07 September 2026 09:40

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් පිරිස 115,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 ක පදිංචි පවුල් 35,149 කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.

පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර අදන් ඇරඹේ

පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර අදන් ඇරඹේ

Monday, 07 September 2026 09:36

2026 වර්ෂයේ සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වේ.

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Monday, 07 September 2026 09:33

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිනොගන්නා පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිනොගන්නා පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

Friday, 04 September 2026 09:09

වාහන පරික්ෂා කිරීම්වලදී ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිනොගන්නා පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර පැවසීය.

වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද සිට

වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද සිට

Friday, 04 September 2026 09:04

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

විශේෂාංග

හිංසනය පිටුදකින සත්ව සුබසාධන කෙටුම්පත සම්මත කිරිම පාර්ලිමේන්තුවේ වගකීමයි

හිංසනය පිටුදකින සත්ව සුබසාධන කෙටුම්පත සම්මත කිරිම පාර්ලිමේන්තුවේ වගකීමයි

Sunday, 16 August 2026 16:37

"අහිංසා පරමෝ ධම්මෝ" (අවිහිංසාව උතුම්ම ධර්මය හෙවත් ප‍්‍රතිපත්තිය යි) 2026 ජුලි මස 17 වන දිනැති 2026 ජුලි මස 20 නිකුත් කල ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයේ ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශයට පත් කරන ලද සත්ව සුබසාධනය සැලසීම...

පැය 2 කින් තරුණ වෙන්න පුළුවන්. NEXT LEVEL ප්‍රතිකාරයක් ! - වෛද්‍ය ප්‍රසාද හේරත්

පැය 2 කින් තරුණ වෙන්න පුළුවන්. NEXT LEVEL ප්‍රතිකාරයක් ! - වෛද්‍ය ප්‍රසාද හේරත්

Tuesday, 04 August 2026 11:48

අද වන විට වෛද්‍ය විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවත් සමඟ ශරීරයේ රෝග සුවපත් කිරීමට මෙන්ම තරුණ බව රැක ගැනීමටද නවීන ප්‍රතිකාර ක්‍රම රැසක් හඳුන්වා දී තිබේ. ඒ අතරින් ලෝකයේම දැඩි අවධානයක් දිනාගත් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ හයිපබැරික්...

   ඇමරිකාවේ බලගතුම අවිය Petrodollar ක්‍රියා විරහිත වෙයි   

  ඇමරිකාවේ බලගතුම අවිය Petrodollar ක්‍රියා විරහිත වෙයි  

Wednesday, 18 March 2026 11:15

පෙට්‍රෝ ඩොලර් ගැන දන්නෙ නැත්නම් ඔයා ලෝක දේශපාලනයට තාම ළදරුවෙක්.. හිතලා බලන්න, ඔබ කඩේට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා. ඒකට ගෙවන්නේ ඔබේ අතේ තියෙන මුදල් නෝට්ටුවකින්. හැබැයි ඒ කඩදාසි කොළේට වටිනාකමක් ලැබිලා තියෙන්නේ මීට අවුරුදු 50කට...

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මහ විනාශයක් - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය   

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මහ විනාශයක් - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය  

Saturday, 18 October 2025 13:30

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ...

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us