ගෝඨාව සුදු මහත්තයෙක් කරන කොන්ත්‍රාත්තුව සිරස බාරගනී..
Published in
පුවත්
Saturday, 07 January 2017 10:53
රාජපක්ෂ යුගයේ වූ දේශපාලන ඝාතන හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තකු ලෙස රට වැසියා හමුවේ ගැරහුමට පාත්රවී සිටින ගොඨාබයා රාජපක්ෂ, පිරිසිදු දේශපාලකයකු ලෙස මහත්මයකු ලෙස සරසා එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රිලනීප අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ කොන්ත්‍රාත්තුව සිරස ටීවී අධිපති කිලී මහරාජා විසින් බාර ගෙන තිබේ.
Latest News
ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා ඇතුළු කුලි රථ ගමන් සේවා නියාමනයට
ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගම...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

