බස් ගාස්තු ඉහළට ?

Published in පුවත්
Monday, 01 September 2025 11:41

ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසම පවසයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසන පරිදි, සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.

සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

සැප්තැම්බර් 1 වැනිදාට යෙදී ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 46 වන සංවත්සරය වෙනුවෙන් පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් සහ දීමනා එකතුවක් පිරිනැමීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

බස් රථවල ගෙවීම් සඳහා ඩිජිටල් කාඩ්පතක් ඉදිරි වසර තුළ හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන්නන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ld add copy

Connet With Us