වෛද්‍ය ප්‍රතිකාර සඳහා සතියකට ආසන්න කාලයක් විදේශගතව සිටි එජාප නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මහතා අද (12) පෙරවරුවේ යලි දිවයිනට පැමිණ ඇත.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවෙන් අවි මිලදී ගැනීමක්‌ සිදුකර තිබේදැයි යන ප්‍රශ්නයට වහා පිළිතුරු සපයන ලෙසට කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (11 දා) පාර්ලිමේන්තුවේදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නියෝග කළේය.

ධීවර ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී ඔවුන් ජේ.වී.පී කරුවන් ලෙස හංවඩු ගසා වෛරීය ලෙස සැලකීම අමාත්‍යවරයෙකුට තරම් සුදුසු නොවන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා පවසයි.
මියන්මාරය  ප‍්‍රතික්ෂේපිත රසායනික පොහොර ලංකාවේ දී පොහොර සහනාධාර වෙයි.
එක්සත්  රාජධානියේ  ආරක්ෂක  අමාත්‍යාංශය  විසින්    චීනයේ  සහ  රුසියාවේ  රාජකාරියේ  යෙදී  සිටින   රාජතාන්ත්‍රික  නිලධාරීන්ට  ලිංගික  ක්‍රියාවන්හි  යෙදීම  සඳහා  තහනමක්  පනවා  ඇත.

නොවැම්බර් 8 වන දින කලැත්තෑව හමුදා කදවුරේ හමුදා පුහුණුව ලබමින් සිටි සරසවි සිසුවියක් පුහුණුව ලබමින් සිටි අතර තුර ආබාධයට ලක්ව අනුරාධපුර මහා රෝහලට ඇතුලත් කර තිබේ.

ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීමට කරුණු දැක්‌වීම සඳහා ඉඩ ප්‍රස්‌ථාව ලබා නොදී රහසිගතව සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුව හා කනස්‌සල්ල ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය ශරීරගත වී තිබෙන පුද්ගලයින්ට ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දීමට  තීරණය කර ඇත.

ld add copy

Latest News

ප්‍රදේශ කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලග...

Connet With Us