පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී ඇත.
අලුතින් ඉඩම් බැංකුවක් ! බලපත්‍රලාභී ලක්ෂ දහයකට සින්නක්කර ඔප්පු
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ද සහාය ලබා ගනිමින් මෙරට රජයේ ඉඩම් සම්බන්ධ සියලු දත්ත ඇතුළත් කර ඉඩම් බැංකුවක් නිර්මාණය කරන බව සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
යුක්තිය මෙහෙයුම් වලදී මානව හිමිකම් කඩවීම් 44ක් ගැන පැමිණිලි
යුක්තිය මෙහෙයුමේ දී සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පැමිණිලි 44 ක් ලැබී තිබෙන බව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අංශ භාර කොමසාරිස් නිමල් ජී පුංචිහේවා පැවසීය.
චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (04) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව පවසයි.
උත්සව සමය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට පියවර
ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
උත්සව සමයේ ලොකු ළූණු කිලෝවක් රුපියල් 270 - 300 මිළකට
චීනයෙන් ලොකු ළූණු නෞකා 2ක් පැමිණ ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතා අමාත්‍යාංශය පවසයි.