රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ දර්ශකයේ නෝර්වේ පළමු ස්ථානයට පත්වී ඇති බව විදෙස් වාර්තා සදහන් කලේය.

ලෝකයේ පවතින යුද්ධ වලට විරෝධය පළකරමින් පාගමනක් පැවැත්වීමට ''ලෝක යුධ විරෝධී සංවිධානය'' කටයුතු යොදා තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු අල්ලස් ඉල්ලීම සහ ඒ පිළිබඳ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයකු මුහුණු පොතේ (ෆේස්බුක්) සටහනක් තැබීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ(13) යෝජනා කළේය.

විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය මේ වන විට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කවර හෝ පාර්ශ්වයකට ගැටලු තිබේනම් පුළුල් සංවාදයකට තමා සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13) ප්‍රකාශ කළේය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ld add copy

Latest News

බිත්තර, කුකුළු මස්, ඌරුමස් ස්ථාවර මිලක පවත්වා ගන්න සාකච්ඡා

බිත්තර, කුකුළු මස්, ඌරුමස් ස්ථාවර මිලක පවත්වා ගන්න සාකච්ඡා

බිත්තර, කුකුළු මස් හා ඌරුමස් පාරිභෝගිකයාට පහසුව මිලදී ගත හැකි හා නිෂ්පාදකයා ආරක්ෂා වන පරිදි ස්ථාවර ව...

Connet With Us