දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම සඳහා අද (14) සිට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ දී  කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් සැපයීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්  ප්‍රතිඥා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගාලු මුවදොර අභියස අක්කර පහක භූමියක පැතිරැනු මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ආයෝජනයකි.

මාතර මෙගාවොට් 10  සහ වව්නතිව් මෙගා වොට් 8ක ග්‍රීඩ් උප පොළවල් සඳහා සූර්ය  ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර මගින් විදුලිය සපයා ගැනීමට ජාත්‍යන්තර තරඟකාරී ලංසු කඳවා ඇතැයි රජය පවසයි.

පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් වලට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමා සූදානම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා තිබේ.

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහයෝගය දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපන් ක්‍රිකට් සංගමය අවබෝදතා ගොවිසුමකට අස්සන් තැබීය.

ld add copy

Connet With Us