සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අදහස් හා යෝජනා පිළිබඳ අමාත්‍යාංශ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වියළි කාලගුණයත් සමග කැලණි ගගේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මගී යාත්‍රාවලින් සහ මගී නෞකාවලින් ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන්ගෙන් දැනට අයකරනු ලබන අපගමන බද්ද (deviation tax) මගී යාත්‍රා සඳහා USD 5 සහ මගී නෞකා සඳහා USD20 දක්වා අඩු කිරීමටත්, මගී යාත්‍රාවලින් ගමන් කරන මගියෙකුට කිලෝග්‍රෑම් 60 දක්වා නොමිලේ ගමන් මලු දීමනාවක් ලබා දීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර එම ධූරයෙන් අද (20) ඉල්ලා අස්වෙන බවට ලිපියක් හරහා දැනුම් දී තිබේ.

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරියේ දිවුරුම්දී තිබේ.

ගෘහ සේවයට කාන්තාවන් විදේශ ගත කිරීම අත්හිටුවීමට ඇමති මනූෂ නානායක්කාර සියලු පාර්ශවලට උපදෙස් ලබා දී තිබේ.

තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිවලට පක්ෂ සෑම කෙනෙකුටම මහින්ද රාජපක්ෂ සමග එකතු වීමට හැකි බව නාමල් රාජපක්ෂ පවසා තිබේ.

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය ලබන මාර්තු මාසය දක්වා පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.

ld add copy

Latest News

අද කොහොමද ?

අද කොහොමද ?

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ.

Connet With Us