ගාස්තු අඩු කිරීමට ඇතුළු පාසල් ළමුන්ගේ ප්‍රවාහන සේවා නියාමනයට නව නීති
පාසල් ළමුන්ගේ ප්‍රවාහන සේවා නියාමනය කිරීම සඳහා ඉතා ඉක්මනින් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත (NTC) සංශෝධනය කිරීමට නියමිත අතර නව පනත් කෙටුම්පත එහි අවසන් අදියරේ පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පැවසීය.
අස්වැසුමේ දෙවන අදියර සදහා ඉල්ලුම් පත් භාර ගැනීම අද සිට
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ වේ.
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග පවසන්නීය.
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද සිට
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
අදත් වැසි වාර කිහිපයක් - ඇතැම් ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය පහළට
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
රු. 35,000 හේ සෞඛ්‍ය වැඩ වර්ජනය අද උදැසනින් අවසන්
දින දෙකක් අඛණ්ඩව පැවැති සෞඛ්‍ය වැඩ වර්ජනය අද (15) උදෑසන 06.30 සිට අවසන් බව, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අද
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්, මහජන අදහස් වාචිකව ලබා ගැනීම අද (15) කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදී සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැඟීමට ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ඇරඹේ
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නැංවේ.