ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය බැවින් එදිනට මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙන අතර මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදින ද මත්පැන්හල් වසා තැබීමට නියමිත බව දැනුම් දෙයි.

-P.M

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

යුරෝපා ගමනාන්ත සඳහා ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව, ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා අයදුම් කිරීමට මැයි මස 5 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබේ.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ld add copy

Latest News

දන්සැල් ලියාපදිංචිය අද සිට

දන්සැල් ලියාපදිංචිය අද සිට

වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිව...

Connet With Us