අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසා ඇත.

ඊයේ (21) දින පාර්ලිමේන්තු සභාවේ සිදු වු විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බව කථානායකවරයා පවසා සිටියේය.

උපාලි ධර්මදාස සහ රඛිත රාජපක්ෂ විසින් ICC ප්‍රධානීන් වෙන වෙනම හමුවී ලිපි ඉදිරිපත්කිරීමට ගන්නා ලද සියලු උත්සහයන් ICC ප්‍රධානීන් විසින් ප්‍රතිකෂේප කර ඇති බව ලංකා ඩේලි පසුගිය දා වාර්තා කළෙමු.

නුවර - කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ වෙළෙඳසැල් 04ක් මතට පස් කන්දක් කඩා වැටී සිදුවූ නායෑමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද (22) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

වසර කිහිපයක සිට මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළු සඳහා විසඳුම් ලබාදීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල ගොවි ජනතාවට තොරතුරු හා උපදෙස් ලබා දීම සඳහා තාක්ෂණික උපකරණ කට්ටල ලබා දීම ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදුවිය.

ආන්දෝලත්මක ප්‍රමිතියෙන් තොර HUMAN IMMUNOGLOBULIN සිද්ධියේ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ගොස් එහි ලිපි ලේඛන ගොනු තොගයක් ඊයේ (21) පෙරවරුවේ පරීක්ෂාවට ලක්කර තිබිණි.

ld add copy

Connet With Us